~ Obawa mata himi na kiyala ~
ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..
හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..
කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..
කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා..
ඔබව නොදැක.. හිඳින විටදි.. දෑස මා හඬවනා..
තුරුලෙ ඔබේ.. ඉන්න නැතුව.. හිතම තැවෙනවා..
රෑ සීතලේ තනිවී.. මා දෑසේ ඔබ වෙලෙනා..
කවදාද ඉන්නෙ.. ඔයා මට ලංවෙලා..
ඔබව මට හිමි නෑ කියලා...
සිහින අතරේ.. සුවඳ ඔබේ.. ලඟම දැනෙනවා..
දුරක ඉඳන්.. දෑස් ඔබේ.. මදෙස බලනවා..
නෑ තාම මට හිමි වී.. ඔය දෑස අන්කතු වී..
කවදාද ඉන්නෙ.. ඔයා මට ලංවෙලා..
ඔබව මට හිමි නෑ කියලා...
ගායනය - දුෂ්යන්ත් වීරමන්