~ Rathriye pipennam ~
රාත්‍රියේ පිපෙන්නම්..
තරු ඇසක් වසා..
තුරුලේ නිදන්නම්..
සිහිනයක් වෙලා..
සිහිනයක් වෙලා..
රාත්‍රියේ පිපෙන්නම්... //
සද සළුව ලිහේ නම්
සුළං රැල් හමා... //
හාදුවක් තියන්නම්..
ආදරෙයි කියා..
ආදරෙයි කියා..
රාත්‍රියේ පිපෙන්නම්......
දෙතොල් මත රැදෙන්නම්
අමා මී පොවා... //
ආදරේ දොවන්නම්..
පපුතුරේ හොවා..
පපුතුරේ හොවා..
රාත්‍රියේ පිපෙන්නම්......
ගායනය - කෙෂාන් ශෂින්ද්‍ර
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
No comments:
Post a Comment