~ Premaye wilthere ~
ප්‍රේමයේ විල්තෙරේ..
යෞවනේ මල් වනේ..
ඇසෙන මේ ගී මියුරු රාවේ..
සිතක ආරාධනා..
ප්‍රේමයේ විල්තෙරේ..
සුසුදු හසකැන් සලා..
දෑස පෙරුමන් පුරා..
පාළුවේ තනි වෙලා..
කාටදෝ ඉඟිකළා..
ප්‍රේමයේ විල්තෙරේ....
සීත පවනැල් ගලා..
නීල තුරු මල් සලා..
ආදරේ පිබිදිලා..
ලෝකයම හිනැහිලා..
ප්‍රේමයේ විල්තෙරේ....
.
ගායනය - මාලනී බුලත්සිංහල
No comments:
Post a Comment