Showing posts with label ෂර්ලි වයිජන්ත. Show all posts
Showing posts with label ෂර්ලි වයිජන්ත. Show all posts

Saturday, October 19, 2013

෴ ඈත සිතිජයේ හැඩට රුවින් ෴

~ Atha sithijaye hadata ruwin ~

ඈත සිතිජයේ හැඩට රුවින් 
දිලෙන තරුව ඔබ නම් 
මෙග වලා සළු බට අතුරින් 
මම ඔබ වෙත එන්නම් 

ඉරට මුවාවෙන්  සඳට මුවාවෙන් 
අපි ඉමු පිලිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරිය ඔබ මාගේ 

සඳලු තාලාවේ  මුලින් තාලාවී 
කඳුළැල් පිරුණු නෙතින් 
සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන් 
ආයෙත් දකිනු රිසින් 
මෑත තුෂාරා බිඟු අතරේ 
පිපුණු කුසුම ඔබ නම් 
සඳ මඩලේ සඳ කුමරියනේ 
මම ඔබ සුරකින්නම් 
මම ඔබ සුරකින්නම්


ගායනය - ෂර්ලි වයිජන්ත