~ Eda rea ~
ඒදා රෑ.....
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ //
නැසිය මිතුරන් පැමිණිලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ
එදා රෑ ....
මේ වනතුරු රහසක් විලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලත උනේ
එදා රෑ ........
ගායානය - මිල්ටන් මල්ලවාරච්චි
No comments:
Post a Comment