~ Hithin ma nosalee ~
හිතින් මා නොසැලී හිඳිද්දි - කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු මේ නෙතේ පීඩා - නොබිඳිනූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ - සැලි සැලි සීතේ
වැටුනා මහ වරුෂා මතක්වේ - නුඹ රුඳී දෑසේ
හිතින් මා නොසැලී...
තවම මා නොදුටූ සිනා කැන් - හමු නොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි - අයැදිමී නිබඳේ
හිතින් මා නොසැලී...
ගායනය - ටී.එම්. ජයරත්න