~ Obe sina langa netha nawathunu da ~
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල
පෙම් සිතුවිලි බෝමා..
ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
ගායනය - ජගත් වික්‍රමසිංහ
https://www.youtube.com/watch?v=sImQG1tmaEM
ReplyDeletehttps://www.youtube.com/watch?v=sImQG1tmaEM
ReplyDelete🙏
ReplyDelete