~ Yanna denna mata ~
යන්න දෙන්න මට ඈතට ඈතට
එන්න එපා නුඹ මෑතට..
නුඹ ඇවිදින් කළඹපු හිත
හදා ගත්තෙ හරි අමාරුවෙන්..
මං හදා ගත්තෙ හරි අමාරුවෙන්..
හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....
මා අභියස... කැරකි කැරකි...
මා අභියස කැරකි කැරකි
සිතුවිලි වල පැටලි පැටලි
බලාපොරොත්තුවෙ මල් පුබුදා...
යන්න ඔනෙනම් නෑවිත් ඉන්න ඇයි බැරී...
ඇයි බැරී.....
රැල්ළ ඇවිත්... වෙරළ සොයා...
රැල්ළ ඇවිත් වෙරළ සොයා
යළි දියඹට ඇදෙන නියා..
නුඹත් මගේ හදවත කළඹා....
ඉන්බ්න වගේ ඇවිදින් නුඹ යන්න යන හැටී...
යන හැටී.......
යන්න දෙන්න මට ඈතට ඈතට..
එන්පා නුඹ මෑතට...
නුඹ ඇවිදින්.. කළබපු හිත..
හදා ගත්තෙ හරි අමාරුවෙන්...
මං හදා ගත්තෙ හරි අමාරුවෙන්...
හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....
නුඹ ඇවිදින් කළඹපු හිත
හදා ගත්තෙ හරි අමාරුවෙන්.....
මං හදා ගත්තෙ හරි අමාරුවෙන්
හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....
නුඹ ඇවිදින්.......
.
Artist - Sewwandi Ranatunge