~ Sara Sande Nura Sina ~
සරා සඳේ නුරා සිනා රෑක පාවී ආවා
ඇගේ ලැමේ කුසුම්
ගුලා
සීත රෑ හා කීවා නේක ශෘංගාර ගීතා
හ්ම්.. හ්ම්ම්.. හ්ම්.. හ්ම්ම්..
හංස නිම්නේ රොන්
තරංගේ
රංග තාලේ කීව රහසේ
වෙලී... නටයි... සඳේ..
නුරා..
සරා සඳේ නුරා සිනා
රෑක පාවී ආවා ඇගේ ලැමේ
කුසුම් ගුලා සීත රෑ හා කීවා
නේක ශෘංගාර ගීතා
හ්ම්..ම්.. හ්ම්..හ්ම්ම්..
මන්දහාසේ ඇන්ද දෑසේ
රැන්දු මායා සේද හීනේ
බිඳී... හඬයි.. සඳේ.. නුරා..
සරා සඳේ නුරා සිනා
රෑක පාවී ආවා ඇගේ ලැමේ
කුසුම් ගුලා සීත රෑ හා කීවා
නේක ශෘංගාර ගීතා..
හ්ම්..ම්.. හ්ම්..හ්ම්ම්..
Artist: Hector Dias
No comments:
Post a Comment